Order එකක් දාන්නේ කොහොමද?

👉Order එකක් දාන්න ක්‍රම 2ක් ඇත.
1) Courier හරහා COD ලෙස ගෙන්වා ගන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
2) අපගේ කොලොන්නාවේ කර්මාන්තශාලාවෙන් ඇවිත් ගන්න

1) Courier හරහා COD ලෙස ගෙන්වා ගන්න

ඔබගේ ඇනවුම 0773367060 වලට WhatsApp කරන්න. ඇනවුම ලැබුණු පසු අපට ඔබගේ ඇනවුම COD ලෙස ලංකාවේ ඕනෑම තැනකට එවිය හැක. දහවල් 12ට කලින් දමන Orders එදිනම අප Courier හට භාර දෙන ලැබේ. අනෙත් ඇනවුම් ඊට පසු දින භාරදෙනු ලැබේ. භාරදී අපි ඔබට parcel එකේ tracking number එක ලබා දෙනු ලැබේ. බොහෝ අවස්ථාවල ඊළඟ දිනයේම (සතියේ වැඩකරන දිනයක්නම්) ඔබගේ ඇනවුම ඔබගේ ලිපිනයට courier මගින් ගෙනත් දෙනු ලැබේ. එසේ නොලැබුනොත් ඊට පසු දින ලැබෙනු ඇත. අප පාවිච්චි කරන්නේ TransExpress courier සේවවායි. TransExpress courier සේවව ගැන අපගේ පාරිබෝගිකයින්ගෙන් ප්‍රතිචාරය මෙතෙක් ඉතා හොඳ වන අතර ඔබගේ අනවුමත් වෙලාවට ලැබෙන බව අපට විශ්වාසයි.

2) අපගේ කොලොන්නාවේ කර්මාන්තශාලාවෙන් ඇවිත් ගන්න

භාණ්ඩ අදම ලබාගැනීමට අපගේ කර්මාන්තශාලාවට එන්න. Google Map එකේ "Fleximold Silicone" ලෙස search කර directions ලබා ගැනීමෙන් ඔබට අපගේ කර්මාන්තශාලාව ළඟටම පැමිණිය හැක. අප වැඩ කරන වේලාවන් සතියේ දින වල උදේ 9 සිට සවස 4 දක්වාත් සෙනසුරාදා උදේ 9 සිට දහවල් 1 දක්වාත්. ඉරිදා දින වසා ඇත. අපගේ ලිපිනය FlexiMold Silicone , Factory 4, Kolonnawa Industrial Zone, Mandawila Road, Gothatuwa.

250g

Part A 100g / Part B 100g

Rs 3500

500g

Part A 250g / Part B 250g

Rs 6000

1kg

Part A 500g / Part B 500g

Rs 12,000

2kg

Part A 1kg / Part B 1kg

Rs 23,000

5kg

Part A 2.5kg / Part B 2.5kg

Rs 55,000

20g

Part A 10kg / Part B 10kg

Rs 200,000

40kg

Part A 20kg / Part B 20kg

Rs 360,000

FlexiMold  මොල්ඩින් සිලිකන් යනු ලංකාවේ විශ්වාසය දිනු උසස් තත්ත්වයේ කොටස් 2ක් මිශ්‍ර කිරීමෙන් රබර් බවට පත්වන සුදු, ඝනකමින් වැඩි, ආලේපිත කල හැකි රබර් වර්ගයකි. මේ වැඩියෙන්ම භාවිතා කල හැක්කේ පිළිම, රේසින් නිර්මාණ සඳහාය. 

අපගේ කර්මාන්තශාලාව ගොතටුව IDH හි පිහිටා ඇති අතර (ලිපිනය පහල) ඔබට අප වෙත පැමිණිය හැකිය, නැතහොත් අපට ඊළඟ දවසේ බෙදා හැරීම සඳහා ඔබට කුරියර් කළ හැකිය. අපිට පැය 24න් භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට යවන්න පුළුවන්.

ඔබට භාවිතා කිරීමට 250g, 500g, 1kg, 2kg, 5kg, 10kg, 20kg සහ 40kg පැකේජ අප සතුව ඇත.

මොල්ඩින් සිලිකන් රබර් මිශ්‍ර කිරීමේ දී පාර්ට් A 100: පාර්ට් B 2 වේ. එයින් අදහස් වන්නේ එය මැනීමට පහසුය. බඳුනේ ආයු කාලය විනාඩි 15 ක් වන අතර කාමර උෂ්ණත්වයේ දී දියරය ඝන වී රබර් වීමට පැය 3-6 අතර කාලයක් යයි.

Looking for Mold Making Liquid Silicone Rubber in Sri Lanka?

You have come to the right place. FlexiMold Silicone Liquid Rubber is a high quality Platinum cure 2 Part transparent liquid silicone. This can also be used for Epoxy resin, Gypsum, Cement, Fiber, Statue molds.

FlexiMold Silicone Liquid Rubber is very low in viscosity. That it’s like water and easy to maintain. 

Our factory is in IDH, Gothatuwa and you can come to us or we can courier to you for next day delivery. We can dispatch the goods in 24 hours.

We have 200g, 500g, 1kg, 2kg, 5kg, 10kg, 20kg and 40kg packages for you to use.

The mixing ration is 1:1. That means its easy to measure.  The pot life is 15 minutes and curing time is 3-6 hours in Room Temperature.

Next day delivery Island-wide

FlexiMold Soft™ Key Features

  • High viscosity liquid silicone. Best for pasting. 
  • Environmental friendly , the shelf life up to 24 months .
  • BY WEIGHT – Silicone rubber compound features 100:2 mix ratio.
    E.g. Part A 100g to Part B 2g
  • POT LIFE: 15 minutes, Cure time: 3-6 HOURS
    This product cures at room temperature with negligible shrinkage. Best to store at room temperature.
  • HIGH VISCOSITY BEST FOR PASTING – Great for making simple one- or two-piece block molds or statue molds
  • PERFECT FOR ART & INDUSTRIAL APPLICATIONS – Often used for molds to reproduce sculptures and other prototypes, casting plaster, and wax12

FlexiMold Soft™ Properties

Product type : (Catalyzed A+B)
Mix Ratio (A:B) : 100:2
Color : White
Pot life : 15 mins
Curing time : 3-6 hours