No products in the cart.
1kg Rs 6000. COD Available. 1 Day Delivery
පාවිච්චි කරන ආකාරය : තැවරීමෙන් (Brush-on).

- පාවිච්චි කරන ආකාරය : තැවරීමෙන් (Brush-on).
- ඝනත්වය : කෙමිෆික්ස් (Chemifix) වගේ ඝනත්වයක් ඇත.
- ඔරොත්තු දෙන chemical/material වර්ග : Fiber රේසින්, epoxy රේසින්, සිමෙන්ති, plaster of paris, යකඩ
- කලවම් කිරීම : 100:2 අනුපාතයට. ඒ කියන්නේ රබර් බර 100g සදහා Hardener එකෙන් 1g.
- වැඩ කල හැකි කාලය : විනාඩි 15
- වේලීමට යන කලට : පැය 24
- ශක්තිය : 10/10
- නම්‍යශීලි බව : ඇත
- How to use: Brush-on.
- Density: It has a density like Chemifix.
- Resistant chemical/material types: Fiber resin, epoxy resin, cement, plaster of paris, iron
- Mixing : 100:1 ratio. That means 1g of Hardener for 100g of rubber weight.
- Working time: 15 minutes Time to dry: 24 hours
- Strength : 10/10
- Flexibility : Yes
1kg Rs 6000. COD Available. 1 Day Delivery
1kg Rs 9,000. COD Available. 1 Day Delivery
පාවිච්චි කරන ආකාරය : වක්කිරිමෙන් (Pouring).

- පාවිච්චි කරන ආකාරය : වක්කිරිමෙන් (Pouring).
- ඝනත්වය : දිය ගතිය වැඩි. බයින්ඩර් ගම් හා සමානය
- ඔරොත්තු දෙන chemical/material වර්ග : Epoxy රේසින්, සිමෙන්ති, plaster of paris, යකඩ
- කලවම් කිරීම : 1:1 අනුපාතයට. ඒ කියන්නේ රබර් බර 100g සදහා Hardener එකෙන් 100g. (A සහ B බෝතල් දෙකෙන් සමානව)
- වැඩ කල හැකි කාලය : විනාඩි 15
- වේලීමට යන කලට : පැය 24
- ශක්තිය : 10/10
- නම්‍යශීලි බව : ඇත
- How to use: Pouring.
- Density: High water content. Similar to binder gum
- Resistant chemical/material types: Epoxy resin, cement, plaster of paris, iron
- Mixing : 1:1 ratio. That means 100g of Hardener for 100g of rubber weight. (Equally from both bottles A and B)
- Working time: 15 minutes Time to dry: 24 hours
- Strength : 10/10
- Flexibility : Yes
1kg Rs 9,000. COD Available. 1 Day Delivery12
FlexiMold මොල්ඩින් සිලිකන් යනු ලංකාවේ විශ්වාසය දිනු උසස් තත්ත්වයේ කොටස් 2ක් මිශ්‍ර කිරීමෙන් රබර් බවට පත්වන සුදු, ඝනකමින් වැඩි, ආලේපිත කල හැකි රබර් වර්ගයකි. මේ වැඩියෙන්ම භාවිතා කල හැක්කේ පිළිම, රේසින් නිර්මාණ සඳහාය.
ඔබට භාවිතා කිරීමට 250g, 500g, 1kg, 2kg, 5kg, 10kg, 20kg සහ 40kg පැකේජ අප සතුව ඇත.
මොල්ඩින් සිලිකන් රබර් මිශ්‍ර කිරීමේ දී පාර්ට් A 100: පාර්ට් B 2 වේ. එයින් අදහස් වන්නේ එය මැනීමට පහසුය. බඳුනේ ආයු කාලය විනාඩි 15 ක් වන අතර කාමර උෂ්ණත්වයේ දී දියරය ඝන වී රබර් වීමට පැය 3-6 අතර කාලයක් යයි.
Looking for Mold Making Liquid Silicone Rubber in Sri Lanka?
You have come to the right place. FlexiMold Silicone Liquid Rubber is a high quality Platinum cure 2 Part transparent liquid silicone. This can also be used for Epoxy resin, Gypsum, Cement, Fiber, Statue molds.
FlexiMold Silicone Liquid Rubber is very low in viscosity. That it’s like water and easy to maintain.
We have 200g, 500g, 1kg, 2kg, 5kg, 10kg, 20kg and 40kg packages for you to use.
The mixing ration is 1:1. That means its easy to measure. The pot life is 15 minutes and curing time is 3-6 hours in Room Temperature.