No products in the cart.
මොල්ඩින් සිලිකන් රබර්
1kg Rs 6000. COD Available. 1 Day Delivery
පාවිච්චි කරන ආකාරය : තැවරීමෙන් (Brush-on).

- පාවිච්චි කරන ආකාරය : තැවරීමෙන් (Brush-on).
- ඝනත්වය : කෙමිෆික්ස් (Chemifix) වගේ ඝනත්වයක් ඇත.
- ඔරොත්තු දෙන chemical/material වර්ග : Fiber රේසින්, epoxy රේසින්, සිමෙන්ති, plaster of paris, යකඩ
- කලවම් කිරීම : 100:2 අනුපාතයට. ඒ කියන්නේ රබර් බර 100g සදහා Hardener එකෙන් 1g.
- වැඩ කල හැකි කාලය : විනාඩි 15
- වේලීමට යන කලට : පැය 24
- ශක්තිය : 10/10
- නම්‍යශීලි බව : ඇත
- How to use: Brush-on.
- Density: It has a density like Chemifix.
- Resistant chemical/material types: Fiber resin, epoxy resin, cement, plaster of paris, iron
- Mixing : 100:1 ratio. That means 1g of Hardener for 100g of rubber weight.
- Working time: 15 minutes Time to dry: 24 hours
- Strength : 10/10
- Flexibility : Yes
1kg Rs 6000. COD Available. 1 Day Delivery
1kg Rs 9,000. COD Available. 1 Day Delivery
පාවිච්චි කරන ආකාරය : වක්කිරිමෙන් (Pouring).

- පාවිච්චි කරන ආකාරය : වක්කිරිමෙන් (Pouring).
- ඝනත්වය : දිය ගතිය වැඩි. බයින්ඩර් ගම් හා සමානය
- ඔරොත්තු දෙන chemical/material වර්ග : Epoxy රේසින්, සිමෙන්ති, plaster of paris, යකඩ
- කලවම් කිරීම : 1:1 අනුපාතයට. ඒ කියන්නේ රබර් බර 100g සදහා Hardener එකෙන් 100g. (A සහ B බෝතල් දෙකෙන් සමානව)
- වැඩ කල හැකි කාලය : විනාඩි 15
- වේලීමට යන කලට : පැය 24
- ශක්තිය : 10/10
- නම්‍යශීලි බව : ඇත
- How to use: Pouring.
- Density: High water content. Similar to binder gum
- Resistant chemical/material types: Epoxy resin, cement, plaster of paris, iron
- Mixing : 1:1 ratio. That means 100g of Hardener for 100g of rubber weight. (Equally from both bottles A and B)
- Working time: 15 minutes Time to dry: 24 hours
- Strength : 10/10
- Flexibility : Yes