How to Order

FlexiMold Silicone මිලදී ගැනීමට ක්‍රම 3ක් ඇත

👉 077 336 7060 අංකයට ඔබගේ ඇණවුම WhatsApp කිරීමෙන්
👉 අපගේ කොලොන්නාවේ IDHහි පිහිටි කර්මාන්ත ශාලාවට පැමිණීමෙන් සතියේ දිනවල පෙ.ව 9ත් – ප.ව. 4ත් අතර සහ සෙනසුරාදා පෙ.ව 9 – දහවල් 12ත් අතර මිලදී ගත හැක (ලිපිනය පහල)
👉 මම වෙබ් අඩවිය හරහා. Credit හෝ Debit Card එකක් මගින් මුදල් ගෙවිය හැක

අපට Courier මගින් ලංකාවේ ඕනෑම තැනකට එවිය හැක.

You can pay by Bank Deposit or Cash On Delivery

1) Add your product to Cart
2) Click Checkout and Enter your details
3) On the Checkout page Select BANK DEPOSIT or CASH ON DELIVERY. 
4) On the last page we’ll give you the bank details. Please put your ORDER NUMBER as reference when depositing into our bank account. 

If you have problems paying, email us u.uragoda@chamara.lk