✅ නව භාණ්ඩ තොග පැමිණ ඇත. අමතන්න 077 336 7060 | Mold Silicone NEW STOCKS ARRIVED!! Dismiss

FlexiMold | Mold Making Silicone Rubber in Sri Lanka
ඇවිත් ගන්න (ලිපිනය පහල) නැත්නම් Courier කරගන්න
Call 077 336 7060
BUY NOW
0

No products in the cart.

  • SHOP NOW
  • Silicone Mold Maker Near Me Sri Lanka
  • How to Order
  • Contact
Menu
FlexiMold | Mold Making Silicone Rubber in Sri Lanka
Order කිරීමට අමතන්න 077 336 7060
  • Home
  • Shop Now
  • How to Order
  • Contact
  • Cart
Home Liquid Silicone RTV-2 Mold Making Liquid Silicone Pack Sri Lanka
Molding Silicone Rubber
Casting rubber sri lanka
Molding liquid
සිලිකන් රබර්
Statue making rubber
සිලිකන් රබර්
සිලිකන් රබර්
Silicone rubber for mold
Molding Silicone Rubber
Casting rubber sri lanka
Molding liquid
සිලිකන් රබර්
Statue making rubber
සිලිකන් රබර්
සිලිකන් රබර්
Silicone rubber for mold

RTV-2 Mold Making Liquid Silicone Pack Sri Lanka

SKU: SIL-777

Rs 3,500 – Rs 480,000

You can purchase FlexiMold Liquid Silicone from our Daraz Store on Cash On Delivery, Credit Card, Debit Card 

Buy Liquid Silicone Sri Lanka

කොහොමද මිලදී ගන්නේ

👉 Daraz වෙබ් අඩවිය හරහා. Cash On Delivery හෝ Credit Debit Card එකක් මගින් මුදල් ගෙවිය හැක.
👉 077 336 7060 අංකයට ඔබගේ ඇණවුම WhatsApp කිරීමෙන්
👉 අපගේ කොලොන්නාවේ IDHහි පිහිටි කර්මාන්ත ශාලාවට පැමිණීමෙන් (ලිපිනය පහල)

 

- +
Category: Liquid Silicone
  • Description
  • Additional information

Description

Buy Liquid Silicone Sri Lanka

FlexiMold RTV 2 (Room Temperature Vulcanizing) Silicone Mold Rubber Price List

FlexiMold RTV2 Silicone Rubber Price List

200g (Part A 100g+ Part B 100g) – Rs 3500
500g (Part A 250g+ Part B 250g) – Rs 6000
1Kg (Part A 500g+ Part B 500g) – Rs 12,000
2Kg (Part A 1kg+ Part B 1kg) – Rs 24,000
5Kg (Part A 2.5kg+ Part B 2.5kg) – Rs 60,000
10Kg (Part A 5kg+ Part B 5kg) – Rs 120,000
20Kg (Part A 10kg+ Part B 10kg) – Rs 240,000
40Kg (Part A 20kg+ Part B 20kg) – Rs 480,000

Molding liquid
Molding liquid
සිලිකන් රබර්
සිලිකන් රබර්
Molding rubber 200g
Molding rubber 200g
Molding Rubber 500g Liquid Silicone
Molding Rubber 500g Liquid Silicone
Molding Liquid Silicone 1kg
Molding Liquid Silicone 1kg
Molding Rubber Liquid 2kg
Molding Rubber Liquid 2kg
2kg - side-min
2kg - side-min
200-side-min
200-side-min
500-side-min
500-side-min
1kg - side-min
1kg - side-min
drop-min
drop-min

How to make a Silicone Mold 👇

 

FlexiMold Silicone දුස්ස්‍රාවිතාව / ඝනකම නැත්නම් Viscosity එක කොහොමද?
FlexiMold Silicone වල දුස්ස්‍රාවිතාව ඉතා අඩුයි. ඒකියන්න අපේ Liquid එක වතුර වගේ ඝනකමින් අඩු liquid එකක්. ඝනකම අඩු නිසා ඔබට ඉතා පහසුවෙන් බුබුළු නැතුව මෝල්ඩ් එක හදා ගැනීමේ හැකියාව තියෙනව.

Liquid Silicone කොහොමද ගන්නේ?
අප සතුව 200g, 500g, 1kg, 2kg, 5kg, 10k, 20kg සහ 40kg ඇසුරුම් ඇත. ඔබට කොලොන්නාවේ IDH වල අප ආයතනයෙන් මිලදී ගත හැකි අතර (ලිපිනය පහල) අවශ්‍යනම් අපට Pronto හෝ PickMe හරහා Courier කිරීමටද හැකිය. මුදල ගෙවීමෙන් පසු එදිනම අපි courier එකට භාණ්ඩය භාර දෙන අතර ඔබට දින 1-2 ක් ඇතුලත ඔබගේ ලිපිනයට භාණ්ඩය ලැබේ.

Buy Liquid Silicone Sri Lanka

ඇනවුමක් ලබාදීමට 077 336 7060 එකට WhatsApp message එකක් දමන්න. අපගේ බැංකුවට මුදල් තැන්පත් කිරීමෙන් පසුව අපට ඔබගේ භාණ්ඩය Courier කල හැක. 

 

 

Mold එක ලේසියෙන් ගලවගන්න පුලුවන්ද?
ඔව්. FlexiMold Silicone එක mold සැදීමට ගන්න විශේෂ silicone එකක් නිසා මෙය ලේසියෙන් ගලවා ගැනීමට පුළුවන් වන අතර ඔබ විශේෂ ආලේපන හෝ පව්ඩර් (Powder) ආලේපනය කරන්න අවශ්‍ය නැහැ.

මේ Liquid එකෙන් මොන වගේ Mold ද හදන්න පුළුවන්?
Epoxy resin, Cement-Gypsum molds, වගේ ඕනෑම mold එකක් හදන්න පුළුවන්.

මේකේ colour එක මොකක්ද
මෙයට colour එකක් නැහැ. වතුර වගේ Transparent තමයි එන්නේ. Transparent නිසා මෝල්ඩ් එක ඔබට පහසුවෙන් සහ සාර්ථකව කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට colour එකක් යොදාගැනීමට අවශ්‍යනන් අපගේ Pigments මිල දී ගත හැක

මේක එන්නේ Part දෙකකින්ද?
FlexiMold Silicone එන්නේ 1:1 අනුපාතයට කලවම් කල හැකි සමාන ප්‍රමාණ වලින් යුත් Part A සහ Part B වර්ග දෙකකිනි. ඔබ අපේ Pack එකක් මිලදී ගන්නා විට අපි Part දෙකම ඔබට ලබා දෙනවා. උදාහරණයකට 1kg Pack එකක් ගත්තොත් Part A 500g සහ Part B 500g ලෙස ඔබට බෝතල් දෙකක් ලැබෙයි.

මෙය පාවිච්චි කරන්නේ කොහොමද?
FlexiMold Mix කරද්දී 1:1 අනුපාතයට සමාන ප්‍රමාණ Part A එකෙන් සහ Part B එකෙන් මිශ්‍ර කරන්න. උදාහරණයකට Part A එකෙන් 100g දැම්මොත් Part B එකෙන්නුත් 100g දමන්න. මෙය විනාඩියක් පමණ කාලයක් කලවම් කරන්න. ඔබට Pigment දැමීමට අවශ්‍යනන් මේ වෙලාවේ Pigment ටිකකුත් කලවම් කරගන්න පුළුවන්. දැන් සෙම්න් මෝල්ඩ් එකේ එක කොනකට ගලායන ලෙස වක් කරන්න. ඔබේ මෝල්ඩ් එකේ Detail ගොඩක් තියෙනවනන් ඒ කියන්නේ අහු මුළු ගොඩක් තියෙවනන් වක් කරන්න කලින් පින්සලකින් හොඳින් අහු මුළු වල ගාගන්න. එතකොට bubbles සහ air trap නොවී සාර්ථක මෝල්ඩ් එකක් හදාගන්න පලුවන්.

පසුව මෝල්ඩ් එක පැය 3-6 අතර කාලයක් කාමර උෂ්ණත්වයේ වේලෙන්න තියන්න. පසුව සෙමින් මෝල්ඩ් එක ගලවගන්න.

ඔබට වෙනත් ගැටලු අතිනම් 077 3367060 අමතන්න.

FlexiMold Liquid Silicone Sri Lanka

 

How to buy Liquid Silicone in Sri Lanka?
We have 200g, 500g, 1kg, 2kg, 5kg and 10kg and 20kg packs. You can buy from our Shop in Kolonnawa IDH (Address below) or we can courier it to you if required. We use Pronto and PickMe for delivery. Delivery fees range from Rs 400-Rs 800 depending on the weight and the delivery fee can be paid direct to the delivery driver.

How many times can I reuse my mold?
Our Silicone has very high tensile strength. That means, it doesn’t break easily and at the same time its very soft so you can easily take your finished production out of the mold without any hassle. Our customers say they can keep their molds for over 5 years without any damages or issues.

Can the product be easily removed once molded?
Yes. This silicone is designed for mold creation so its easy to remove the mold. You don’t need to spray or apply any mold removing agents.

What kind of molds can be made from this liquid silicone?
You can make any mold for epoxy resin, cement-gypsum molds, statue molds and the list goes on.

What is the color of FlexiMold Silicone?
This has no color. It’s Transparent is like water. If you like to colour the rubber, you can purchase our pigments.

What is the density of Mold Silicone?
FlexiMold liquid is very low in density. Its more like water so it flows easily which makes it extremely easy to work with when you make a mold. The flow of the rubber makes sure there are no bubbles and it automatically settles when poured.

FlexiMold Liquid Silicone Sri Lanka

To Make a Purchase send a WhatsApp message to 077 336 7060. Once the payment has been deposited we can hand over the parcel to the Courier company. 

You have come to the right place. FlexiMold Liquid Silicone is a high quality Platinum cure 2 Part transparent liquid silicone. It withstands up to 180c and tare resistant. This can also be used for Epoxy resin, Gypsum, Cement, Fiber, Status etc.

FlexiMold Liquid Silicone is low in  viscosity. That means it’s more like water and easy to handle. This helps you to make your mold perfect without bubbles.

Our factory is in IDH, Gothatuwa and you can come to us or we can courier to you for next day delivery. We can dispatch the goods in 24 hours.

The mixing ration is 1:1. That means for Part A 100g mix Part B 100g. Its easy as that. The pot life is 15 minutes and curing time is 3-6 hours in Room Temperature.

Call 077 336 7060 to order yours.

FlexiMold Silicone™ Key Features

  • Low viscosity liquid silicone.
  • Cured mold can survive from -50℃ to 180℃ temperature, epoxy resin, acid & alkali resistance.
  • Environmental friendly and non-toxic, the shelf life up to 24 months .
  • BY WEIGHT – Silicone rubber compound features 1:1 mix ratio.
    E.g. Part A 500g to Part B 500g
  • POT LIFE: 15 minutes, Cure time: 3-6 hours
    This product cures at room temperature with negligible shrinkage. Best to store at room temperature.
  • LOW VISCOSITY FOR EASY MIXING & POURING – Great for making simple one- or two-piece block molds.
  • PERFECT FOR ART & INDUSTRIAL APPLICATIONS – Often used for molds to reproduce sculptures and other prototypes, casting plaster, and wax12

FlexiMold Silicone™ Properties

Product type : (Catalyzed A+B)
Hardness : 27±2
Mix Ratio (A:B) : 1:1
Color : Translucent
Pot life : 15 mins
Curing time :3-6 hours

Buy Liquid Silicone Sri Lanka

Additional information

WeightN/A
DimensionsN/A

Infomation

  • Privacy Policy
  • Shipping & Return Policy

Services

  • FAQs
  • Term & Conditions
Our Location
Factory No 4, Kolonnawa Industrial Zone,
IDH Hospital Road, Gothatuwa

T : 077 336 7060
Copyright © 2023 FlexiMold | Mold Making Silicone Rubber in Sri Lanka.
Mold Making Silicone Sri Lanka