මොල්ඩින් සිලිකන් රබර්

FlexiMold  මොල්ඩින් සිලිකන් රබර් දියර රබර් යනු ලංකාවේ විශ්වාසය දිනු උසස් තත්ත්වයේ ප්ලැටිනම් කියෝ කොටස් 2ක් මිශ්‍ර කිරීමෙන් රබර් බවට පත්වන විනිවිද පෙනෙන දියර සිලිකොන් වර්ගයකි.

 ඒවගේම මෙය එපොක්සි රේසින් අච්චු, ජිප්සම්, සිමෙන්ති, පිළිම අච්චු සඳහා ද භාවිතා කළ හැකිය.

FlexiMold සිලිකොන් ඝන භාවයෙන් ඉතා අඩුය. එය ජලය හා සමාන ඝනත්වයකින් යුතු වන අතර නඩත්තු කිරීමට පහසුය.

අපගේ කර්මාන්තශාලාව ගොතටුව IDH හි පිහිටා ඇති අතර (ලිපිනය පහල) ඔබට අප වෙත පැමිණිය හැකිය, නැතහොත් අපට ඊළඟ දවසේ බෙදා හැරීම සඳහා ඔබට කුරියර් කළ හැකිය. අපිට පැය 24න් භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට යවන්න පුළුවන්.

200g

Part A 100g / Part B 100g

Rs 3500

500g

Part A 250g / Part B 250g

Rs 6000

1kg

Part A 500g / Part B 500g

Rs 12,000

2kg

Part A 1kg / Part B 1kg

Rs 24,000

5kg

Part A 2.5kg / Part B 2.5kg

Rs 60,000

20g

Part A 10kg / Part B 10kg

Rs 240,000

40kg

Part A 20kg / Part B 20kg

Rs 480,000